Fixed Deposits and Loan interest rates rates in mere seconds!
නවතම ස්ථාවර තැන්පතු සහ ණය පොළී අනුපාත ක්ෂණිකව දැනගන්න
නවතම ස්ථාවර තැන්පතු පොළී අනුපාත ක්ෂණිකව දැනගන්න

How to get the Corona Loan Benefit? Read the Central Bank Circulars

Sri Lanka's COVID-19 Loan Relief for Individuals, Self Employed, SMEs & Businesses.

A summary of Corona (COVID-19) Loan releif, benefits extended by Sri Lankan government through Central Bank of Sri Lanka.

රජය දෙන, ණය සහන ගන්නේ කොහොමද?

කොරෝනා ව්‍යසනය (𝐂𝐎𝐕𝐈𝐃-𝟏𝟗) මගින් බලපෑමට ලක් වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා, රජයෙන් ලැබෙන ණය සහනය ගැන කියෙව්වද? ඔයාටත් ණය සහනයට අයදුම්පත් යොමුකරන්න පුලුවනිද? මේ පොස්ට් ටික බලල ඔයාටත් ණය සහනය ගන්න ගන්න පුළුවන් ද කියල දැනගන්න. යාලුවන්ටත් හරි දේ කියාදෙන්න, මේ පොස්ට් එකට දන්නා අයවත්, අමාරුවේ වැටිලා ඉන්න තව කෙනෙක් ටත් උදව් වෙන්න 𝐒𝐡𝐚𝐫𝐞 කරගමු.

වැඩිවිස්තර අවශ්‍ය නම් අපිට් https://www.facebook.com/fipbox page එකට message කරන්න.

ශ්‍රී ලංකා මහා බැංකුව වෙතින් මේ පිලිබදව නිකුත් කර තිබෙන චක්‍රලේඛයන්

    2020 මාර්තු 20 නිකුත් කල චක්‍රලේඛය:

    2020 මාර්තු 27 නිකුත් කල චක්‍රලේඛය: